tag:blogger.com,1999:blog-5108311461154990942.post1061738343496108447..comments2012-08-17T11:58:30.272+05:30Comments on Hush! Don't Say Anything....: ආගම දහම?Hush!http://www.blogger.com/profile/18394709034427246925noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5108311461154990942.post-85567905911464370662012-08-17T11:58:30.272+05:302012-08-17T11:58:30.272+05:30ඇයි ඒකටත් අසපුවකට ගියොත් පිං වැඩියි! :Dඇයි ඒකටත් අසපුවකට ගියොත් පිං වැඩියි! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5108311461154990942.post-27452842192668390712012-08-17T11:36:18.246+05:302012-08-17T11:36:18.246+05:30ඒ වගේම භාවනා කරන එක, පෝයට සිල් ගන්න එක දැන් ගොඩක් ...ඒ වගේම භාවනා කරන එක, පෝයට සිල් ගන්න එක දැන් ගොඩක් අයට ෆැශන් එකක් වෙලා. Hush!https://www.blogger.com/profile/18394709034427246925noreply@blogger.comtag:blogger.com,1999:blog-5108311461154990942.post-18941722115417641732012-08-17T11:07:50.895+05:302012-08-17T11:07:50.895+05:30මං හිතන්නේ මිනිස්සු වයසට යනකොට බය වෙනවා මැරිලා ආයේ...මං හිතන්නේ මිනිස්සු වයසට යනකොට බය වෙනවා මැරිලා ආයේ නරක තැනක ඉපදෙයි කියලා. (ඔය ආයේ ඉපදෙන කතාවත් ඒ ඒ ආගම් වලින්නේ එන්නේ) එතකොට හොඳ තැනක ඉපදෙන්න නං පිං කරන්න ඕනේ වෙනවා. පිං කියලා කරන්නේ රටේම තියෙන පන්සල් වලට එක එක දේවල් අරං දෙන එක. විශේෂයෙන් ඔය බොහොම ප්රසිද්ධ පන්සල් වලට. ඇත්තටම ඒවට ආධාර ඕනෑවට වැඩියෙනුත් තියෙනවා. <br />ජීවත් වෙන කාලේ කරන තරමක් වැඩකට නැති වැඩ කරලා මැරෙන්න ලං වෙලා හොඳ මිනිස්සු වගේ ධර්මේ දෙසන අය මටනං පේන්න බෑ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com